Full 1
Full 1
Full 2

බුද්ධං සරණං ගච්ඡාමි

Full 2
Full 3

ධම්මං සරණං ගච්ඡාමි

Full 3
Full 4

සංඝං සරණං ගච්ඡාමි

Full 4
PlayPause
previous arrow
next arrow

“ධම්ම පාරමී” පදනමේ පාරමිතා පෙරහැරයන් ජනිත වූ සහ පෙළගැස්වුණු අයුරු

යම් සිතක හටගත් යහපත් සිතුවිල්ලක්,යහපත් ලෙස ක්‍රියාවට නංවමින් 100% ක්ම ශ්‍රී ලාංකික සංවිධානයන් විලස “ධම්ම පාරමී” සංවිධානය සමාජගත වන්නේ, කිසිඳු ලාභ ප්‍රයෝජනයක් හුදු බලාපොරොත්තුවක් හෝ නොමැති, පිවිතුරු වේතනාව පෙරදැරි කරගෙන වීමම, එහි සාර්ථකත්වයේ අඩිතාලමයි. එම සාර්ථකත්වය තුල ගැබ්ව පවතින තවත් “සුවිශේෂී කරුණු කිහිපයක්” පහත සඳහන් පරිදි වේ.

ධම්ම පාරමී පදනමේ හිමිකාරත්වය දරන්නට කිසිදු අයිතිකාරයෙක් නොමැති වීම, ඒ වගේම සභාපති, ලේකම් හෝ භාණ්ඩාගාරික වැනි ගරු තනතුරු, “ධම්ම පාරමී” සංවිධානයට අයත් නොවීමම, එහි පළමු සුවිශේෂී ලක්‍ෂණයි. කරුණු එසේ නම් නිසි නායකත්වයක් ලැබෙන්නේ කෙසේද ? ධම්ම පාරමී පදනමෙහි සියලූම සාමාජිකයින් සම දායක දායිකාවන් වන අතර, පත්වන්නා වූ “අනුශාසක දායක මණ්ඩලය” මගින් වරින්වර, එක් එක් සම දායක දායිකාවන්හට රාජකාරීන් පැවරීම සිදු කරනු ලැබේ.

“ධම්ම පාරමී” සංවිධානය පවත්වාගෙන යනු ලබන්නේ, දහඩිය මහන්සියෙන් සාධාරණ ලෙස උපයා ගත්, පිරිසිඳු මුදලින් ගොඩනගාගත් අරමුදලකින් වන අතර, ඒ සඳහා දේශීය හෝ විදේශීය කිසිඳු බාහිර පාර්ශවයකින් කිසිඳු මුදලක් හෝ කිසිඳු අමුද්‍රව්‍යයක් භාර ගැනීමට “ධම්ම පාරමී” සංවිධානයේ ව්‍යවස්ථාවට අනුව කිසිඳු අවසරයක් නොමැත.

“ධම්ම පාරමී” සංවිධානය මේ ධනය, ශ්‍රමය කාලය වැයකරන්නේ ඔවුනගේ නෑයන් හෝ මිතුරන් හෝ දන්නා අය වෙනුවෙන් නොව, ජිවිතේ කිසිදු දවසක හමුවී නොමැති, ඔවුන් හා කිසිම සම්බන්ධයක් නොමැති අසරණයින් වෙනුවෙන් සඳහාම වීම මෙහිදී සුවිශේෂයි. එසේම, සත්‍ය වශයෙන්ම උපකාරයක් අවශ්‍ය කාහටද, එම පුද්ගලයා එම සමාජ කොට්ඨාශය අදාළ උපකාරය යදින්නට ප්‍රථම, ඔවුන්ගේ දෙපා අභියසටම ගොස් එම උපකාරය ඒ ශක්තිය ලබාදීම, “ධම්ම පාරමී” සංවිධානයනයෙහි ප්‍රධාන අභිප්‍රාය වේ.

මෙසේ නිහඩ, ලක්‍ෂ සංඛ්‍යාත අසරණ ජනී ජනයා හට අධ්‍යාත්මික සැනසුම ලබාදීමට “ධම්ම පාරමී” පදනම සමත් වුවද, ඒ ලබාදුන් සතුට සැනසුම සදාකාලිකද? නොමැත. “ධම්ම පාරමී” පදනම මේ හැම ක්‍රියාකාරකමක්ම අනිත්‍ය බව තේරුම් ගෙන තිබෙන අතරම, මේ අනිත්‍ය භාවය මැනවින් ලෝකයා ඉදිරියට රැගෙන එන්නේ බුදු දහම බවත් තේරුම් ගෙන අවසානය. එබැවින්, බුදු දහමේ අධ්‍යාත්මය මැනවින් සමාජගත කිරීමේ කර්තව්‍ය සඳහාම “ධම්ම පාරමී” නමින් ඒ මහා යෝධ සංවිධානය 2016 ජනවාරි මස 19 වන දින සුභ මොහොතින් ආරම්භ කරනු ලැබූහ.

මෙසේ නිහඩ, ලක්‍ෂ සංඛ්‍යාත අසරණ ජනී ජනයා හට අධ්‍යාත්මික සැනසුම ලබාදීමට “ධම්ම පාරමී” පදනම සමත් වුවද, ඒ ලබාදුන් සතුට සැනසුම සදාකාලිකද? නොමැත. “ධම්ම පාරමී” පදනම මේ හැම ක්‍රියාකාරකමක්ම අනිත්‍ය බව තේරුම් ගෙන තිබෙන අතරම, මේ අනිත්‍ය භාවය මැනවින් ලෝකයා ඉදිරියට රැගෙන එන්නේ බුදු දහම බවත් තේරුම් ගෙන අවසානය. එබැවින්, බුදු දහමේ අධ්‍යාත්මය මැනවින් සමාජගත කිරීමේ කර්තව්‍ය සඳහාම “ධම්ම පාරමී” නමින් ඒ මහා යෝධ සංවිධානය 2016 ජනවාරි මස 19 වන දින සුභ මොහොතින් ආරම්භ කරනු ලැබූහ.

විශේෂාංග

“ධම්ම පාරමී” වැඩසටහන් හා ක්‍රියාකාරකම්

විශ්ව පාරමී ජාතික වැඩසටහන්

සෑරඳුන් හා පරිවාරය
ඓතිහාසික විල්ගම්වෙහෙර රජ මහා විහාරය - සේරුවාවිල සහශ්‍ර දෙකට පසුව යළිත් ජීවමානව නැගීසිටින විල්ගම්වෙහෙර ඓතිහාසික චෛත්‍ය රාජයානන් මැදිකොට, සිදුකරන, එම...
Read More
වන්දනා කුසුම් හා සිසිල් පැන් පූජා
සෑම පුන් පොහෝ දිනකම සෑම මසකම පුන් පොහෝ දිනයේ දී බුද්ධගයා පරිශ්‍රයම සුවඳවත් වූත්, වර්ණවත් වූත් මලින් සැරසිමටත්, ලොව නන්...
Read More
ශ්‍රී මහා බෝධීන් වහන්සේ
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා මෙත් සිතින් කළ මහා ඓතිහාසික පිංකම. 11 මැයි 2019 ස්වර්ණ පූජා ශ්‍රී මහා බෝධිය - පුවත්...
Read More
ස්වර්ණ පූජා – බුද්ධගයා
විජය ශ්‍රී උතුම් වූ බුද්ධගයා වෙහි පිහිටි වජිරාසනය ප්‍රමුඛ පූජනීය බුද්ධගයා බෝධි මළුව රත්තරනින් ඒකාලෝක කිරීමේ මහා පූජෝපහාරය 30 &...
Read More
පළමු සීමාමාලකය
නාත්තන්ඩිය
03 ජනවාරි 2018
පිවිසෙන්න
දෙවන සීමාමාලකය
විල්ගම්වෙහෙර
03 ජනවාරි 2018
පිවිසෙන්න
තෙවන සීමාමාලකය
සේරුවිල
20 අගෝස්තු 2016 මෙම මහා භද්‍රකල්පයේ කකුසඳ, කෝණාගම සහ කාශ්‍යප යන සියළු බුදුවරයන්ගේ ස්ථූප ඉදිවූ භූමියේ අපි එය කළෙමු. අප...
පිවිසෙන්න
සිව්වන සීමාමාලකය
ඇත්දළගල
05 ඔක්තෝම්බර් 2017 "විනයෝ නාම සාසනස්ස ආයු..." යනුවෙන් ශාසනයේ ආයුෂය "විනය" මත රඳා පවතින බව අප මහා බුදු රජාණන් වහන්සේ...
පිවිසෙන්න
පස්වන සීමාමාලකය
කැකිරාව
06 ජූලි 2017 "විනයෝ නාම සාසනස්ස ආයු..." යනුවෙන් ශාසනයේ ආයුෂය "විනය" මත රඳා පවතින බව අප මහා බුදු රජාණන් වහන්සේ...
පිවිසෙන්න
සයවන සීමාමාලකය
කලවාන
ඉදිවෙමින් පවතින සයවන සීමාමාලකය - කලවාන 06 සැප්තැම්බර් 2018 වසර 3000 කට වඩා ඉපැරණි කලවාන, කුකුළේගම “නෙරවන ලෙන” වර්තමානයේ ඓතිහාසික...
පිවිසෙන්න
භාවනා කුටි පූජාව – මඩකඩ
03 ජනවාරි 2018
Read More
භාවනා කුටි පූජාව – ඌරුවල, ගම්පහ
03 ජනවාරි 2018 2018 වසර උදාවත් සමඟම විශ්ව පාරමී අනුග්‍රහයෙන් කරණ ලද පළමු පිංකම මෙසේ සනිටුහන් විය. ගම්පහ ප්‍රදේශයේ ඌරුවල...
Read More
භාවනා කුටි පූජාව – ඇත්දළගල
05 ඔක්තෝම්බර් 2018 Previous Next විනයො නාම සාසනස්ස ච ආයු......සම්බුද්ධ සාසනයෙහි චිරස්ථීතිය පිණිස ඉවහල් වන භික්ෂූන් වහන්සේලාගේ පොහොය කිරීම් ආදී...
Read More
භාවනා කුටි පූජාව – ගිණිගත්හේන
11 ජූනි 2018 සැදැහැවතකු විසින් අදාළ ස්ථානය නිත්‍යානුකූලව පූජාකරන ලදි. ඉදිකිරීම් කටයුතු සිදුකිරීම පිණිස හමුවූ කොන්ත්‍රාත්කරුවාද ශ්‍රද්ධාවන්තයෙක් විය. කුටිය තැනෙන...
Read More
භාවනා කුටි පූජාව – කඩුවෙළ
11 ජූනි 2018 කාම්බෝජ රටින් මෙරටට වැඩමකළ, භාවනාව ප්‍රගුණ කරමින් සඝ ගුණ දරා වැඩ වසන්නාවූ, පින්වත් ස්වාමින්වහන්සේ නමක් අරභයා පුජා...
Read More

පුස්තකාලය

බෞද්ධ පොත් පත් හා සඟරා එකතුව

“අරණ” මාසික ධර්ම දේශනා එකතුව

Monthly DD

album-art

ධර්ම දේශනා එකතුව

Dhammaparami Whatsapp
ධම්ම පාරමී වෙසක් පොහෝ දින ශීල භාවනා වැඩසටහන 2021 මැයි මස 26 සහ 27

විමසීම්

Send us a Message

භාෂාව තෝරන්න