කාලේන ධම්ම සවනං

blank
අප තිලෝගුරු මුනිදාණන් වහන්සේ දෙසන ලද උතුම් දහමින්, ලෝවැසියන් පෝෂණය කරමින් යන මේ උතුම් කාර්යයේ දී, ඒ සඳහා නොමසුරු දායකත්වය සපයන අප ද දහමින් දැනුවත් විය යුතුයි යන සංකල්පය පෙරටු කොට මසකට වරක් අප සාමාජිකයන් හා කල්‍යාන මිත්‍රයන් එකතු කර ගනිමින් පවත්වන ධර්ම දේශනය අප අධාත්මික නිකේතනය වන අරණෙහි පවත්වන්නේ මේ අයුරිණි.

Leave a Reply