භාවනා කුටි පූජාව – ඇත්දළගල

විනයො නාම සාසනස්ස ච ආයු……

සම්බුද්ධ සාසනයෙහි චිරස්ථීතිය පිණිස ඉවහල් වන භික්ෂූන් වහන්සේලාගේ පොහොය කිරීම් ආදී සියලූ විනය කර්ම සිදු කරනු වස් උපනිශ්‍රය වන උතුම් සීමා මාලකයක් හා වන සතුන් ගෙන් ආරක්ෂා සහිතව භාවනා වැඩිමට යෝගී වන අන්දමින් නිර්මාණය කරන ලද කුටි සෙනසුන් 3ක් අත්දත්ගල ආරන්‍ය සේනාසනයට පූජා කිරීම ඔක්තෝබර් මස 5වන වප් පොහෝය දින සිදු කරන ලදි.
පුවත් සටහන සිමාමලක පූජාව - කැකිරාව

Leave a Reply