භාවනා මෙට්ට පූජාව

blank
වැඩිහිටි යෝගාශ්‍රම වල සිටින වැඩිහිටි භාවනා යෝගීන් උදෙසා  භාවනා මෙට්ට පූජාවක් ද සිදු කෙරේ. භාවනාව සුවසේ සිදු කර ගැනීම සඳහා එම ආසන ඉවහල් වේ. චිත්ත සමාධිය උපදවා ගැනීම සඳහා යමෙක් මෙසේ උපකාර කරයි ද එම පුද්ගලයින්ට මහත් වූ කුසලයක් සිදු වේ.

Leave a Reply