මාසික දන්වැට

ඒ අප්‍රමාන ගුණ ඇති බුද්ධ පුත්‍රයන්වහන්සේලා අප ආධ්‍යාත්මික නිඛේතනය හෙවත් අරණට කැඳවා දානමය පුණ්‍යකර්මයක් සිදුකිරීම මසකට වරක් අප විසින් කරගෙන ආ කටයුත්තක්. මෙවරද එම කටයුත්ත මහා සංඝරත්නය කෙරෙහි මහත් ගෞරවයෙන් යුක්තව අප සිදුකරයි.

Leave a Reply