ශ්‍රී මහා බෝ වන්දනා බෝධි රෝපණය

ජය ශ්‍රී මහා බෝධිය බෞද්ධයන්ගේ අතිශය වන්දනා මානයට පත් අති පුජනිය වස්තුවකි. එම බෝධීන් වහන්සේගේ අනුශාකාවක් වන නාත්තන්ඩිය අරණ භුමියේ පිහිටි බෝධීන් වහන්සේන් පැන නැගුන අතු බෝධීන් වහන්සේලා රට පුරා විහිදී පවතින වැඩිහිටි නිවසන්ට ලබා දීමේ අති මහත් පුණ්‍ය කර්මයට ධම්ම පාරමී වැඩසටහනට හැකියාව ලැබුනා. එම පුණ්‍ය පෙරහරේ සටහන් වූ මතක සටහන් කිහිපයකි මේ ඔබ දකින්නේ….

Leave a Reply