ශීල සමාදාන වැඩසටහන

සෑම මසකම බාන්ස් පෙදෙස “අරණ” පූජා පරිශ්‍රයේ සහ පසළොස්වක පොහොය දිනය කේන්ද්‍ර කර ගනිමින් නාත්තණ්ඩිය “අරණ” භාවනා මධ්‍යස්ථානයේ දී උතුම් ශීලයක් සමාදන් වීමෙන්, බවුන් වඩමින් සිදු කරන්නා වූ ශීල ව්‍යාපාරයන් පසුගිය දෙසැම්බර් මාසයේ දී ධම්ම පාරමී සාමාජිකයින්, කල්‍යාන මිතුරු දායක දායිකාවන් සහ උපාසක උපාසිකාවන් එම උතුම් වූ පුණ්‍යකර්මයට දායක වූයේ මේ අයුරිනි….

Leave a Reply