සපිරිකර සහිත මහා දානමය පිංකම

2016 දෙසැම්බර් 16 වැනි දින මේ මහා දානමය පුණ්‍ය කර්මය සංවිධානය වී තිබුණේ වැඩිහිටි නිවාස, වැඩිහිටි භාවානා යෝගාශ්‍රම බවට පත්කිරීමේ “ධම්ම පාරමී” පින්සාර කාර්යය වෙනුවෙන් දහමින් දායකත්වය දෙන්නා වූ මහා සංඝරත්නය පුදනු පිණිසය.

Leave a Reply