සෑම මසකට වරක් එම ප්‍රදේශයේ ධම්ම පාරමී පදනමේ ලියාපදිංචි වී සිටින වැඩිහිටි සමිති හා අනිකුත් සුබසාධක සමිති නියෝජනය කරන නියෝජිතයන් හරහා මෙම වැඩසටහන සංවිධානය කරන ලදී .ඒ සදහා නාඋල ආරණ්‍යවාසි පූජ්‍ය.මාන්කඩවල සමාහිත ස්වාමින් වහන්සේ විසින් භාවනා වැඩසටහන් හා කමහන් දේශනා පවත්වන ලදී.
අරමුණ : දුෂ්කර ප්‍රදේශවල ධර්ම මාර්ගයේ ගමන් කරන උපාසක උපාසිකාවන් සදහා භාවනා කිරීම පිළිබද අවබෝධයක් හා මූලික සුදුසුකමක් ලබා දීම.
ආරම්භ කල දිනය : 2019.01.20
අවසාන කල දිනය: 2019.07.27
පැවැත්වූ වැඩසටහන් ගණන :06
සහාභාගී වූ බැතිමතුන් ගණන : 761
මධ්‍යම පළාත
