Year: 2018
සයවන සීමාමාලකය
කලවාන
සයවන සීමාමාලකය – කලවාන Previous Next වසර 3000 කට වඩා ඉපැරණි කලවාන, කුකුළේගම “නෙරවන ලෙන” වර්තමානයේ ඓතිහාසික ශ්‍රී සුමන ගල්ලෙන් […]
ස්වර්ණ පූජා – බුද්ධගයා
විජය ශ්‍රී උතුම් වූ බුද්ධගයා වෙහි පිහිටි වජිරාසනය ප්රමුඛ පූජනීය බුද්ධගයා බෝධි මළුව රත්තරනින් ඒකාලෝක කිරීමේ මහා පූජෝපහාරය 30 & […]
භාවනා කුටි පූජාව – ගිණිගත්හේන
11 ජූනි 2018 සැදැහැවතකු විසින් අදාළ ස්ථානය නිත්‍යානුකූලව පූජාකරන ලදි. ඉදිකිරීම් කටයුතු සිදුකිරීම පිණිස හමුවූ කොන්ත්රාත්කරුවාද ශ්‍රද්ධාවන්තයෙක් විය. කුටිය තැනෙන […]
භාවනා කුටි පූජාව – කඩුවෙළ
කාම්බෝජ රටින් මෙරටට වැඩමකළ, භාවනාව ප්‍රගුණ කරමින් සඝ ගුණ දරා වැඩ වසන්නාවූ, පින්වත් ස්වාමින්වහන්සේ නමක් අරභයා පුජා කිරීමට ධම්ම පාරමී […]
භාවනා කුටි පූජාව – ඌරුවල, ගම්පහ
2018 වසර උදාවත් සමඟම විශ්ව පාරමී අනුග්‍රහයෙන් කරණ ලද පළමු පිංකම මෙසේ සනිටුහන් විය. ගම්පහ ප්‍රදේශයේ ඌරුවල ග්‍රාමයේ රමණිය පරිසරයක […]