මකුටාරාම බුරුම විහාරස්ථානය සඳහා වියළි අහාර හා එළවළු ලබාදීම

බුරුම ජාතික මීට වසර ගණනාවකට ප‍්‍රථම ලංකාවට වැඩමවා වදාළ අති පූජ්‍ය විනයාලංකාර හිමිපාණන් වහන්සේ විසින් අප දිවයිනේ බෞද්ධාගම නඟා සිටුවීම වෙනුවෙන් අති විශාල කාර්ය භාරයක් ඉටුකරන ලදී. ප‍්‍රථමයෙන් උන්වහන්සේ ශ්‍රී පාදස්ථානය වන්දනා කර පයින්ම වැඩම කරන ලද අවස්ථාවේ හොරණ<a href=”https://www.namgok.com”>ดูบอลสดดูบอลออนไลน์</a> පොකුණුවිට ප‍්‍රදේශයේ නැවති සිට ඇත. එම ස්ථානය අද වන විට විනයාලංකාර විහාරස්ථානය වශයෙන් හඳුන්වනු ලබයි.

අනුරාධපුර රුවන්වැලි චෛත්‍ය <a href=”https://justcoffeethai.com”>กีฬาเกาะสมุย</a>රාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ සහිත රන් පාදම බුරුමෙන් රැගෙන ඇවිත් රාජ්‍ය අනුග‍්‍රහය යටතේ පළඳවන ලදී. ඊට අමතරව මහනුවර දළඳා මාළිගයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා උන් වහන්සේ මැදිහත්වී කටයුතු කළ බව ඉතිහාසයේ  සඳහන් වේ.

බුරුම ජාතික ස්වාමීන් වහන්සේලාට ශ්‍රී ලංකාවට පැමිණ බෞද්ධ ග‍්‍රන්ථ පරිශිලනය කිරීමට හා භාවනායෝගීව සිටීමට, ත‍්‍රිපිටක ධර්මය හැදැරීම සදහා විශේෂයෙන් භික්ෂු වාසස්ථානයක් පිහිටුවන ලදී. එය මරදාන මාළිගාකන්ද ප‍්‍රදේශයේ  ස්ථාපිත කර ඇත. එය විනයාලංකාර මකුටාරාම බුරුම පන්සල නමින් හඳුන්වනු ලබයි.<a href=”https://www.gleamouscookware.com”>วิธี สมัคร บา คา ร่า มือ ถือ</a>

blank





























ධම්ම පාරමි පදනම සෑම මසකම 17 වන දින සහ 24 වන දින එහි වැඩ සිටින සියක් නමක් පමණ වන භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය එළවළු ද්‍රව්‍ය පූජා කිරීමක් කරනු ලබන අතර එය උන් වහන්සේලාගේ ශාසන කටයුතු කරගෙන යෑ  ම සඳහා මහත් උපකාරයක් වී ඇත.

Leave a Reply