සත්වන ප්‍රාදේශීය භාවනා වැඩමුළුව – පින්නගොඩ

සෑම මසකට වරක් එම ප්‍රදේශයේ ධම්ම පාරමී පදනමේ ලියාපදිංචි වී සිටින වැඩිහිටි සමිති හා අනිකුත් සුබසාධක සමිති නියෝජනය කරන නියෝජිතයන් හරහා මෙම වැඩසටහන සංවිධානය කරන ලදී .ඒ සදහා ශ්‍රී කල්‍යානි යෝගාශ්‍රම සංස්ථාවේ බුදුගල්ලෙන අරණ්‍යසේනාසන වාසි පූජ්‍ය නිට්ටබුවේ ධම්මතිලක ස්වාමීන් වහන්සේ  විසින්  භාවනා වැඩසටහන් හා කමහන් දේශනා පවත්වන ලදී.

අරමුණ : දුෂ්කර ප්‍රදේශවල ධර්ම මාර්ගයේ ගමන් කරන උපාසක උපාසිකාවන් සදහා භාවනා කිරීම පිළිබද අවබෝධයක් හා මූලික සුදුසුකමක් ලබා දීම.

ආරම්භ කල දිනය  : 2023.07.29

අවසාන කල දිනය: 2024.01.20

පැවැත්වූ වැඩසටහන් ගණන  :06

සහාභාගී වූ බැතිමතුන් ගණන  : 1225

බස්පනාහිර  පළාත 

WP
පළමු වැඩසටහන - 2023-07-29
දෙවන වැඩසටහන - 2019-02-25