03 ජනවාරි 2018
Blog
ස්වර්ණමාලී මහා සෑ රදුන්
රන් පාදම සහිත නව චූඩා මාණික්‍යය ස්වර්ණමාලී මහා සෑ රදුන් මත තැන්පත් කිරීම සහ රන් ආලේපිත කොත් වහන්සේ නිරාවරණය කොට […]
ශීල සමාදාන වැඩසටහන
සෑම මසකම බාන්ස් පෙදෙස “අරණ” පූජා පරිශ්‍රයේ සහ පසළොස්වක පොහොය දිනය කේන්ද්‍ර කර ගනිමින් නාත්තණ්ඩිය “අරණ” භාවනා මධ්‍යස්ථානයේ දී උතුම් […]
ශ්‍රී මහා බෝධීන් වහන්සේ
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා මෙත් සිතින් කළ මහා ඓතිහාසික පිංකම. මේ සක්වළ මුළුල්ලෙහි වැඩ වෙසෙන අනන්ත වූ දෙව් බඹුන්ගේත්, සකල […]
සයවන සීමාමාලකය
කලවාන
සයවන සීමාමාලකය – කලවාන Previous Next වසර 3000 කට වඩා ඉපැරණි කලවාන, කුකුළේගම “නෙරවන ලෙන” වර්තමානයේ ඓතිහාසික ශ්‍රී සුමන ගල්ලෙන් […]
ස්වර්ණ පූජා – බුද්ධගයා
විජය ශ්‍රී උතුම් වූ බුද්ධගයා වෙහි පිහිටි වජිරාසනය ප්රමුඛ පූජනීය බුද්ධගයා බෝධි මළුව රත්තරනින් ඒකාලෝක කිරීමේ මහා පූජෝපහාරය 30 & […]
භාවනා කුටි පූජාව – ගිණිගත්හේන
11 ජූනි 2018 සැදැහැවතකු විසින් අදාළ ස්ථානය නිත්‍යානුකූලව පූජාකරන ලදි. ඉදිකිරීම් කටයුතු සිදුකිරීම පිණිස හමුවූ කොන්ත්රාත්කරුවාද ශ්‍රද්ධාවන්තයෙක් විය. කුටිය තැනෙන […]
භාවනා කුටි පූජාව – කඩුවෙළ
කාම්බෝජ රටින් මෙරටට වැඩමකළ, භාවනාව ප්‍රගුණ කරමින් සඝ ගුණ දරා වැඩ වසන්නාවූ, පින්වත් ස්වාමින්වහන්සේ නමක් අරභයා පුජා කිරීමට ධම්ම පාරමී […]