කුණු දූලි වැදීමෙන් අපිරිසිදු විය හැකි පිළිම වහන්සේ තිර රෙදි මගින් ආවරණය කළ කල්හි පිළිම වහන්සේ අපිරිසිදු වීමෙන් ආරකෂා වේ. […]
Year: 2021
භාවනා මෙට්ට පූජාව
වැඩිහිටි යෝගාශ්‍රම වල සිටින වැඩිහිටි භාවනා යෝගීන් උදෙසා භාවනා මෙට්ට පූජාවක් ද සිදු කෙරේ. භාවනාව සුවසේ සිදු කර ගැනීම සඳහා […]
බුද්ධ පූජා කට්ටල පූජාව
වැඩිහිටි යෝගාශ්‍රම සදහා බුද්ධපූජා කට්ටල බෙදා දීම Previous Next
ශ්‍රී මහා බෝ වන්දනා බෝධි රෝපණය
ජය ශ්‍රී මහා බෝධිය බෞද්ධයන්ගේ අතිශය වන්දනා මානයට පත් අති පුජනිය වස්තුවකි. එම බෝධීන් වහන්සේගේ අනුශාකාවක් වන නාත්තන්ඩිය අරණ භුමියේ […]
සපිරිකර සහිත මහා දානමය පිංකම
2016 දෙසැම්බර් 16 වැනි දින මේ මහා දානමය පුණ්‍ය කර්මය සංවිධානය වී තිබුණේ වැඩිහිටි නිවාස, වැඩිහිටි භාවානා යෝගාශ්‍රම බවට පත්කිරීමේ […]
පින්සාර සැන්දෑව
දිවයිනපුරා විසිරී තිබෙන වැඩිහිටි නිවාස,“වැඩිහිටි භාවනා යෝගාශ්‍රම” බවට පත්කිරීමේ මහා පූජෝපහාරය. මෙහිදී පහත සඳහන් අදියරයන් ක්‍රියාත්මක කරනු ලැබේ. පළමු අදියර […]
වස් පිංකම් මාලාව (2017)
කඨිින පිංකම ලුම්බිණිය, නේපාලය – 2017 ලුම්බිණිය (සංස්කෘත: लुम्बिनी, “මනහර”) යනු මහා මායා දේවිය විසින් සිද්ධාර්ථ කුමරුන් ලොවට බිහිකළ ස්ථානයයි. […]
වස් පිංකම් මාලාව (2018)
වැඩිහිටි යෝගාශ්‍රම දෙමව්පියන් සම්බන්ද කරගනිමින් බුදුදහමට අනුව චේතනාව කර්මයට මුල් වේ. එසේ හෙයින් ශාසනික කුසල කර්මයන් සිදුකිරීමේ දී මනා දැනුමකින් […]