තිර රෙදි පූජාව

කුණු දූලි වැදීමෙන් අපිරිසිදු විය හැකි පිළිම වහන්සේ තිර රෙදි මගින් ආවරණය කළ කල්හි පිළිම වහන්සේ අපිරිසිදු වීමෙන් ආරක‍ෂා වේ. බුදුරදුන් පිරිනිවන් පෑ කල්හි ද යමෙක් ජීවමාන බුදුරදුන්ට සිදු කරන හැ`ගීමෙන් යම් පූජාවක් සිදු කරන්නේ නම් එය මහත් වූ කුසලයක් වන බව දක්වා ඇත. එසේ හෙයින් මෙම කුසලය ද මහත් විපාක ජනිත කරන කුසල කර්මයකි

Leave a Reply