Blog
දෙවන ප්‍රාදේශීය භාවනා වැඩමුළුව – වාරියපොළ
සෑම මසකට වරක් එම ප්‍රදේශයේ ධම්ම පාරමී පදනමේ ලියාපදිංචි වී සිටින වැඩිහිටි සමිති හා අනිකුත් සුබසාධක සමිති නියෝජනය කරන නියෝජිතයන් […]
මාසික දන්වැට
ඒ අප්‍රමාන ගුණ ඇති බුද්ධ පුත්‍රයන්වහන්සේලා අප ආධ්‍යාත්මික නිඛේතනය හෙවත් අරණට කැඳවා දානමය පුණ්‍යකර්මයක් සිදුකිරීම මසකට වරක් අප විසින් කරගෙන […]
කාලේන ධම්ම සවනං
අප තිලෝගුරු මුනිදාණන් වහන්සේ දෙසන ලද උතුම් දහමින්, ලෝවැසියන් පෝෂණය කරමින් යන මේ උතුම් කාර්යයේ දී, ඒ සඳහා නොමසුරු දායකත්වය […]
තිර රෙදි පූජාව
කුණු දූලි වැදීමෙන් අපිරිසිදු විය හැකි පිළිම වහන්සේ තිර රෙදි මගින් ආවරණය කළ කල්හි පිළිම වහන්සේ අපිරිසිදු වීමෙන් ආරකෂා වේ. […]
භාවනා මෙට්ට පූජාව
වැඩිහිටි යෝගාශ්‍රම වල සිටින වැඩිහිටි භාවනා යෝගීන් උදෙසා භාවනා මෙට්ට පූජාවක් ද සිදු කෙරේ. භාවනාව සුවසේ සිදු කර ගැනීම සඳහා […]
බුද්ධ පූජා කට්ටල පූජාව
වැඩිහිටි යෝගාශ්‍රම සදහා බුද්ධපූජා කට්ටල බෙදා දීම Previous Next
ශ්‍රී මහා බෝ වන්දනා බෝධි රෝපණය
ජය ශ්‍රී මහා බෝධිය බෞද්ධයන්ගේ අතිශය වන්දනා මානයට පත් අති පුජනිය වස්තුවකි. එම බෝධීන් වහන්සේගේ අනුශාකාවක් වන නාත්තන්ඩිය අරණ භුමියේ […]
සපිරිකර සහිත මහා දානමය පිංකම
2016 දෙසැම්බර් 16 වැනි දින මේ මහා දානමය පුණ්‍ය කර්මය සංවිධානය වී තිබුණේ වැඩිහිටි නිවාස, වැඩිහිටි භාවානා යෝගාශ්‍රම බවට පත්කිරීමේ […]
පින්සාර සැන්දෑව
දිවයිනපුරා විසිරී තිබෙන වැඩිහිටි නිවාස,“වැඩිහිටි භාවනා යෝගාශ්‍රම” බවට පත්කිරීමේ මහා පූජෝපහාරය. මෙහිදී පහත සඳහන් අදියරයන් ක්‍රියාත්මක කරනු ලැබේ. පළමු අදියර […]