භාවනා කුටි පූජාව – ඌරුවල, ගම්පහ

2018 වසර උදාවත් සමඟම විශ්ව පාරමී අනුග්‍රහයෙන් කරණ ලද පළමු පිංකම මෙසේ සනිටුහන් විය. ගම්පහ ප්‍රදේශයේ ඌරුවල ග්‍රාමයේ රමණිය පරිසරයක පිහිටි භුමි භාගයක මහා සංඝරත්නය වෙනුවෙන් කුටියක් සාදා පුජා කරණ ලදී. මෙහිදී සිදු වූ තවත් විශේෂත්වයක් වුයේ, විශ්ව පාරමී විසින් සාදවා පුජා කරණ ලද සමාධි බුදු පිළිමවහන්සේ නමක් සහ බෝධීන් වහන්සේ නමක් එම ස්ථානය වෙත පුජා කිරීමයි.
පුවත් සටහන සිමාමලක පූජාව - කැකිරාව

Leave a Reply