සීමාමාලකය – අරංකැලේ ආරණ්‍ය සේනාසනයේ

අනුරාධපුර යුගයට අයත් එවකට රාජ්‍ය පාලනය කළ මහසෙන් රජතුමා විසින් කරවන ලද පුණ්‍ය භූමියකි අරන්කැලේ  ආරණ්‍ය සේනාසනය. බවුන් වඩන භික්ෂූන් වහන්සේලා විශාල ප්‍රමාණයක් වැඩ වාසය කල කැලය අරන්කැළේ නම් වන බව ජනවහරේ සඳහන් වේ.

blank

මෙම ආරණ්‍ය සේනාසනයේ වරින්වර භික්ෂූන් වහන්සේලා දොළොස් දාහක් වැඩ වාසය කර ඇති බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. නිශ්ශංකමල්ල රජතුමා රාජ්‍ය පාලනය කරන සමයේ වැඩ සිටි මලියදේව මහරහතන් වහන්සේ දීර්ඝ කාලයක් වැඩවාසය කරන ලද්දේ මෙම අරන්කැලේ  ආරණ්‍ය සේනාසනයේය.

blank

ස්වාමීන් වහන්සේලාගේ විනය කර්ම සිදු කරනු ලබන සීමාමාලකය නැවත ප්‍රතිසංස්කරණය කිරීමට දායක වීමට  ධම්ම පාරමී අපට හැකිවිය. පසුගිය පොසොන් මස 10 වන දින උපසම්පදා පුණ්‍ය කර්මයක් පැවැත්වීමෙන් ශාසනයට පුජා කරන ලදී.

blank
blank
blank

Leave a Reply