සයවන සීමාමාලකය
කලවාන

සයවන සීමාමාලකය - කලවාන

වසර 3000 කට වඩා ඉපැරණි කලවාන, කුකුළේගම “නෙරවන ලෙන” වර්තමානයේ ඓතිහාසික ශ්‍රී සුමන ගල්ලෙන් මහා විහාරය නමින් හඳුන්වනු ලබයි. විහාරස්‌ථානයට අඩුපාඩුවක් ව පැවති සීමාමාලකය ඉදිකර දීමට ධම්ම පාරමී ඔබ අප සියලු දෙනා පින්වන්ත වූ අතර මේ ඔබ දකින්නේ අප විසින් ඉදිකරනු ලබන 5 වන මාලකය වන කලවාන, ඓතිහාසික ශ්‍රී සුමන ගල්ලෙන් මහා විහාරයේ සීමාමාලකයේ ඉදිකිරීම් කටයුතු වල මේ වන විට ලබා ඇති ප්‍රගතියයි….

Leave a Reply