සෑම මසකට වරක් එම ප්‍රදේශයේ ධම්ම පාරමී පදනමේ ලියාපදිංචි වී සිටින වැඩිහිටි සමිති හා අනිකුත් සුබසාධක සමිති නියෝජනය කරන නියෝජිතයන් […]
Author: admin
පින්සාර හැන්දෑව
බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචරියාති උච්චරේ අහුණෙය්‍යාච පුත්තා නං පජාය අනුකම්පකා ලෝකයෙහි ඇත්ත ඇති සැටියෙන් සියල්ල දක්නා නුවණින් දුටු ගෞතම බුදුපියාණන් වහන්සේ විසින් […]
මකුටාරාම බුරුම විහාරස්ථානය සඳහා වියළි අහාර හා එළවළු ලබාදීම
බුරුම ජාතික මීට වසර ගණනාවකට ප්‍රථම ලංකාවට වැඩමවා වදාළ අති පූජ්‍ය විනයාලංකාර හිමිපාණන් වහන්සේ විසින් අප දිවයිනේ බෞද්ධාගම නඟා සිටුවීම […]
සක්මන් භාවනාව
අතිපූජ්‍ය උඩුඊරියගම ධම්මජිව හිමි
සීමාමාලකය – අරංකැලේ ආරණ්‍ය සේනාසනයේ
අනුරාධපුර යුගයට අයත් එවකට රාජ්‍ය පාලනය කළ මහසෙන් රජතුමා විසින් කරවන ලද පුණ්‍ය භූමියකි අරන්කැලේ ආරණ්‍ය සේනාසනය. බවුන් වඩන භික්ෂූන් […]
පින්සාර සැන්දෑව
වැඩිහිටි නිවාසයන්ට ඒමට සිදු වූ හේතුව ජීවිතයේ යහපතට හරවා ගැනීමෙන් වැඩිහිටි නිවාස,නිතර බණ අහන ,භාවනා කරණ,බුද්ධ පුජා පවත්වන නිතරම දහමේ […]