දිවයිනපුරා විසිරී තිබෙන වැඩිහිටි නිවාස,“වැඩිහිටි භාවනා යෝගාශ්‍රම” බවට පත්කිරීමේ මහා පූජෝපහාරය. මෙහිදී පහත සඳහන් අදියරයන් ක්‍රියාත්මක කරනු ලැබේ. පළමු අදියර […]
Category: ආමිස පූජා
වස් පිංකම් මාලාව (2017)
කඨිින පිංකම ලුම්බිණිය, නේපාලය – 2017 ලුම්බිණිය (සංස්කෘත: लुम्बिनी, “මනහර”) යනු මහා මායා දේවිය විසින් සිද්ධාර්ථ කුමරුන් ලොවට බිහිකළ ස්ථානයයි. […]
වස් පිංකම් මාලාව (2018)
වැඩිහිටි යෝගාශ්‍රම දෙමව්පියන් සම්බන්ද කරගනිමින් බුදුදහමට අනුව චේතනාව කර්මයට මුල් වේ. එසේ හෙයින් ශාසනික කුසල කර්මයන් සිදුකිරීමේ දී මනා දැනුමකින් […]
දසත ගලන දහම් ගඟුල
දහම් කරුණු ඇතුලත් CD තැටි, සහ Pendrives පූජා කිරීම ජාතික වශයෙන් කීර්තිමත්; ධර්මධර; ශ්‍රී ලංකික භික්ෂූන් වහසේලා විසින් දේශනා කරන […]
සියල් සපිරි අටපිරිකර
අටපිරිකර පූජාකිරීම යනු, අට මහා කුසල් වලින් ප්‍රමුඛතම ස්ථානය ගත්තාවූ සුවිශාල පුණ්‍ය කර්මය වේ. නමුත්, විවිධ හේතූන් නිසා නිවැරදිව පිළියෙළ […]
වන්දනා කුසුම් හා සිසිල් පැන් පූජා
සෑම පුන් පොහෝ දිනකම බුද්ධගයා මල් දන්සල සෑම මසකම පුන් පොහෝ දිනයේ දී බුද්ධගයා පරිශ්‍රයම සුවඳවත් වූත්, වර්ණවත් වූත් මලින් […]
නෙළුවෙමු පිදුවෙමු බුදු රූ බැතියෙන්
පසු ගිය ඉල් මස 9 දින ධම්ම පාරමී අපට සුවිශේසී දිනයක් වුනා.ඒ බුද්ධ ශාසනයක ඇති උතුම් ආමිස පුජා වශයෙන් අණු […]