වන්දනා කුසුම් හා සිසිල් පැන් පූජා

සෑම පුන් පොහෝ දිනකම

සෑම මසකම පුන් පොහෝ දිනයේ දී බුද්ධගයා පරිශ්‍රයම සුවඳවත් වූත්, වර්ණවත් වූත් මලින් සැරසිමටත්, ලොව නන් දෙසින් වන්දනාවේ පැමිණෙන බැතිමතුන් හට පූජා කිරීම සඳහා මල් වට්ටි 1000 ක් ද, පවස නිවා ගැනීම උදෙසා සිසිල් පැන් දන්සැලක් දහවල් 500ක් සහ සවස 500ක් බැගින් ලබා දීමට ඔබ අප සියලු දෙනා භාග්‍යවන්තයන් වූයෙමු. උතුම් බුධ්ධගයා පරිශ්‍රය වන්දනා කිරීමට පැමිණෙන සැදැහැවතුන් උදෙසා වන්දනා “කුසුම් පුජාව” සෑම ඉරුදිනකම සිදුකරන ලබන පුණ්‍යක්‍රියාවකි.

සිසිල් පැන් දන්සැල
පුවත් සටහන් (PDF)

Leave a Reply