“හද සනසන බුදු සිසිලස”- මන්කඩවල සුසස්සි හිමි

2106 ජුනි මස 11 වැනි දින, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණශාලාවේ (BMICH) සැදැහැවතුන් 2500ක් ඉදිරියේ මාණ්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට යෙදුණු මේ ධර්මදේශනාව, අහිසංක සත්ත්වයාට භවයේ පටලැවිල්ල ලිහාගැනීමේ ක‍්‍රමෝපාය කියාපෑ දේශනාවක්ම විය…

Leave a Reply