ප්‍රාදේශීය භාවනා වැඩමුළුව – වැල්ලවාය

සෑම මසකට වරක් එම ප්‍රදේශයේ ධම්ම පාරමී පදනමේ ලියාපදිංචි වී සිටින වැඩිහිටි සමිති හා අනිකුත් සුබසාධක සමිති නියෝජනය කරන නියෝජිතයන් හරහා මෙම වැඩසටහන සංවිධානය කරන ලදී .ඒ සදහා ශ්‍රී කල්‍යානි යෝගාශ්‍රම සංස්ථාවේ  බුදුගල්ලෙන ආරණ්‍යසේනාසන වාසි පුජ්‍ය.නිට්ටබුවේ ධම්මතිලක ස්වාමින් වහන්සේ විසින්  භාවනා වැඩසටහන් හා කමහන් දේශනා පවත්වන ලදී.

අරමුණ : දුෂ්කර ප්‍රදේශවල ධර්ම මාර්ගයේ ගමන් කරන උපාසක උපාසිකාවන් සදහා භාවනා කිරීම පිළිබද අවබෝධයක් හා මූලික පුහුණුවක් ලබා දීම.

ආරම්භ කල දිනය  : 2018.05.19

අවසාන කල දිනය: 2019.06.08

පළමු වැඩසටහන - 2018-05-19
දෙවන වැඩසටහන- 2018-06-16
තෙවන වැඩසටහන- 2018-07-21
සිව්වන වැඩසටහන- 2018-08-11
පස්වන වැඩසටහන- 2018-09-15
සයවන වැඩසටහන- 2018-10-20
සත්වන වැඩසටහන- 2018-11-24