“කිරිපිඬු” පූජෝපහාරය –

සියළු දෙව් මිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ වූ අප තථාගත ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ දස බිම්බරක් මාර සේනා පරදවමින් උතුම් සම්බෝධියට පත් වූ බුද්ධගයා ශුද්ධ භුමියේ උදෑසන කිරිපිඬු පූජාව සිදුකරන අතර මීට සමගාමීව උතුම් අප තතාගතයන් වහන්සේ ජීවමානව වැඩසිටින අනුරාධපුර මහමෙවුනා ශුද්ධ භුමියේ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට හා උතුම් ස්වර්ණමාලි මහා චෛත්‍ය  රාජයාණන් වහනසේටද සෑම දිනකම උදැසන කිරිපිඬු පූජාව සිදු කරණු ලබයි.මේ ඔබ දකින්නේ එහි සුවිශේෂී අවස්ථා කිහිපයකි.

බුද්ධගයා ශුද්ධ භුමියේ උදෑසන කිරිපිඬු පූජාව

විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා

ස්වර්ණමාලි මහා චෛත්‍ය රාජයාණන් වහනසේ උදෙසා

Leave a Reply