සෑරඳුන් හා පරිවාරය

ඓතිහාසික විල්ගම්වෙහෙර රජ මහා විහාරය - සේරුවාවිල

සහශ්‍ර දෙකට පසුව යළිත් ජීවමානව නැගීසිටින විල්ගම්වෙහෙර ඓතිහාසික චෛත්‍ය රාජයානන් මැදිකොට, සිදුකරන, එම ආරාම සංකීර්ණයේ සෙසු ඉදිකිරීම් රාශියයි අප විසින් “සෑරදුන්ගේ පරිවාරය” ලෙසින් හඳුන්වනුයේ.

Leave a Reply