"දහම සොයන දහම දකින - මගේ නොවන අපේ ගමන"

“ධම්ම පාරමී” පිං පෙරහැර

යම් සිතක හටගත් යහපත් සිතුවිල්ලක්,යහපත් ලෙස ක්‍රියාවට නංවමින් 100% ක්ම ශ්‍රී ලාංකික සංවිධානයන් විලස “ධම්ම පාරමී” සංවිධානය සමාජගත වන්නේ, කිසිඳු ලාභ ප්‍රයෝජනයක් හුදු බලාපොරොත්තුවක් හෝ නොමැති, පිවිතුරු වේතනාව පෙරදැරි කරගෙන වීමම, එහි සාර්ථකත්වයේ අඩිතාලමයි. එම සාර්ථකත්වය තුල ගැබ්ව පවතින තවත් “සුවිශේෂී කරුණු කිහිපයක්” පහත සඳහන් පරිදි වේ.

ධම්ම පාරමී පදනමේ හිමිකාරත්වය දරන්නට කිසිදු අයිතිකාරයෙක් නොමැති වීම, ඒ වගේම සභාපති, ලේකම් හෝ භාණ්ඩාගාරික වැනි ගරු තනතුරු, “ධම්ම පාරමී” සංවිධානයට අයත් නොවීමම, එහි පළමු සුවිශේෂී ලක්‍ෂණයි. කරුණු එසේ නම් නිසි නායකත්වයක් ලැබෙන්නේ කෙසේද ? ධම්ම පාරමී පදනමෙහි සියලූම සාමාජිකයින් සම දායක දායිකාවන් වන අතර, පත්වන්නා වූ “අනුශාසක දායක මණ්ඩලය” මගින් වරින්වර, එක් එක් සම දායක දායිකාවන්හට රාජකාරීන් පැවරීම සිදු කරනු ලැබේ.

“ධම්ම පාරමී” සංවිධානය පවත්වාගෙන යනු ලබන්නේ, දහඩිය මහන්සියෙන් සාධාරණ ලෙස උපයා ගත්, පිරිසිඳු මුදලින් ගොඩනගාගත් අරමුදලකින් වන අතර, ඒ සඳහා දේශීය හෝ විදේශීය කිසිඳු බාහිර පාර්ශවයකින් කිසිඳු මුදලක් හෝ කිසිඳු අමුද්‍රව්‍යයක් භාර ගැනීමට “ධම්ම පාරමී” සංවිධානයේ ව්‍යවස්ථාවට අනුව කිසිඳු අවසරයක් නොමැත.

“ධම්ම පාරමී” සංවිධානය මේ ධනය, ශ්‍රමය කාලය වැයකරන්නේ ඔවුනගේ නෑයන් හෝ මිතුරන් හෝ දන්නා අය වෙනුවෙන් නොව, ජිවිතේ කිසිදු දවසක හමුවී නොමැති, ඔවුන් හා කිසිම සම්බන්ධයක් නොමැති අසරණයින් වෙනුවෙන් සඳහාම වීම මෙහිදී සුවිශේෂයි. එසේම, සත්‍ය වශයෙන්ම උපකාරයක් අවශ්‍ය කාහටද, එම පුද්ගලයා එම සමාජ කොට්ඨාශය අදාළ උපකාරය යදින්නට ප්‍රථම, ඔවුන්ගේ දෙපා අභියසටම ගොස් එම උපකාරය ඒ ශක්තිය ලබාදීම, “ධම්ම පාරමී” සංවිධානයනයෙහි ප්‍රධාන අභිප්‍රාය වේ.

මෙසේ නිහඩ, ලක්‍ෂ සංඛ්‍යාත අසරණ ජනී ජනයා හට අධ්‍යාත්මික සැනසුම ලබාදීමට “ධම්ම පාරමී” පදනම සමත් වුවද, ඒ ලබාදුන් සතුට සැනසුම සදාකාලිකද? නොමැත. “ධම්ම පාරමී” පදනම මේ හැම ක්‍රියාකාරකමක්ම අනිත්‍ය බව තේරුම් ගෙන තිබෙන අතරම, මේ අනිත්‍ය භාවය මැනවින් ලෝකයා ඉදිරියට රැගෙන එන්නේ බුදු දහම බවත් තේරුම් ගෙන අවසානය. එබැවින්, බුදු දහමේ අධ්‍යාත්මය මැනවින් සමාජගත කිරීමේ කර්තව්‍ය සඳහාම “ධම්ම පාරමී” නමින් ඒ මහා යෝධ සංවිධානය 2016 ජනවාරි මස 19 වන දින සුභ මොහොතින් ආරම්භ කරනු ලැබූහ.

විශේෂාංග

“ධම්ම පාරමී” වැඩසටහන් හා ක්‍රියාකාරකම්

ප්‍රාදේශීය භාවනා වැඩසටහන

පස්වන ප්‍රාදේශීය භාවනා වැඩමුළුව – නිකවැරටිය

සෑම මසකට වරක් එම ප්‍රදේශයේ ධම්ම පාරමී පදනමේ ලියාපදිංචි වී සිටින වැඩිහිටි… Read more >>

සිව්වන ප්‍රාදේශීය භාවනා වැඩමුළුව – ඉපලෝගම

සෑම මසකට වරක් එම ප්‍රදේශයේ ධම්ම පාරමී පදනමේ ලියාපදිංචි වී සිටින වැඩිහිටි… Read more >>

සත්වන ප්‍රාදේශීය භාවනා වැඩමුළුව – පින්නගොඩ

සෑම මසකට වරක් එම ප්‍රදේශයේ ධම්ම පාරමී පදනමේ ලියාපදිංචි වී සිටින වැඩිහිටි… Read more >>

අටවන ප්‍රාදේශීය භාවනා වැඩමුළුව – මාවනැල්ල

සිත, සමථ විදර්ශනා විෂයෙහි ඒකාග්‍ර කරවීම පිණිස රුකුලක් වෙමින් ධම්ම පාරමී විසින්… Read more >>

අති පූජ්‍ය Luang Ta Narongsak ස්වාමින්වහන්සේ ශ්‍රී ලංකාවට වැඩමවීම

සිතක තියෙන සුවය සැනසීම තැන්පත් බව කියන්නේ ජීවිතයට ලොකු පහසුවක්....
Read More

පස්වන ප්‍රාදේශීය භාවනා වැඩමුළුව – නිකවැරටිය

සෑම මසකට වරක් එම ප්‍රදේශයේ ධම්ම පාරමී පදනමේ ලියාපදිංචි වී...
Read More

සිව්වන ප්‍රාදේශීය භාවනා වැඩමුළුව – ඉපලෝගම

සෑම මසකට වරක් එම ප්‍රදේශයේ ධම්ම පාරමී පදනමේ ලියාපදිංචි වී...
Read More

සත්වන ප්‍රාදේශීය භාවනා වැඩමුළුව – පින්නගොඩ

සෑම මසකට වරක් එම ප්‍රදේශයේ ධම්ම පාරමී පදනමේ ලියාපදිංචි වී...
Read More

අටවන ප්‍රාදේශීය භාවනා වැඩමුළුව – මාවනැල්ල

සිත, සමථ විදර්ශනා විෂයෙහි ඒකාග්‍ර කරවීම පිණිස රුකුලක් වෙමින් ධම්ම...
Read More

හයවන ප්‍රාදේශීය භාවනා වැඩසටහන-ඌරුගස්මංහන්දිය

සෑම මසකට වරක් එම ප්‍රදේශයේ ධම්ම පාරමී පදනමේ ලියාපදිංචි වී...
Read More

පින්සාර හැන්දෑව

බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචරියාති උච්චරේ අහුණෙය්‍යාච පුත්තා නං පජාය අනුකම්පකා ලෝකයෙහි ඇත්ත...
Read More

මකුටාරාම බුරුම විහාරස්ථානය සඳහා වියළි අහාර හා එළවළු ලබාදීම

බුරුම ජාතික මීට වසර ගණනාවකට ප‍්‍රථම ලංකාවට වැඩමවා වදාළ අති...
Read More

පින්සාර සැන්දෑව

වැඩිහිටි නිවාසයන්ට ඒමට සිදු වූ හේතුව ජීවිතයේ යහපතට හරවා ගැනීමෙන්...
Read More

තෙවන ප්‍රාදේශීය භාවනා වැඩමුළුව – නාඋල

සෑම මසකට වරක් එම ප්‍රදේශයේ ධම්ම පාරමී පදනමේ ලියාපදිංචි වී...
Read More

“කිරිපිඬු” පූජෝපහාරය –

සියළු දෙව් මිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ වූ අප තථාගත ගෞතම සම්මා...
Read More

දෙවන ප්‍රාදේශීය භාවනා වැඩමුළුව – වාරියපොළ

සෑම මසකට වරක් එම ප්‍රදේශයේ ධම්ම පාරමී පදනමේ ලියාපදිංචි වී...
Read More

මාසික දන්වැට

ඒ අප්‍රමාන ගුණ ඇති බුද්ධ පුත්‍රයන්වහන්සේලා අප ආධ්‍යාත්මික නිඛේතනය හෙවත්...
Read More

කාලේන ධම්ම සවනං

අප තිලෝගුරු මුනිදාණන් වහන්සේ දෙසන ලද උතුම් දහමින්, ලෝවැසියන් පෝෂණය...
Read More

තිර රෙදි පූජාව

කුණු දූලි වැදීමෙන් අපිරිසිදු විය හැකි පිළිම වහන්සේ තිර රෙදි...
Read More

භාවනා මෙට්ට පූජාව

වැඩිහිටි යෝගාශ්‍රම වල සිටින වැඩිහිටි භාවනා යෝගීන් උදෙසා  භාවනා මෙට්ට...
Read More

බුද්ධ පූජා කට්ටල පූජාව

වැඩිහිටි යෝගාශ්‍රම සදහා බුද්ධපූජා කට්ටල බෙදා දීම  Previous Next
Read More

ශ්‍රී මහා බෝ වන්දනා බෝධි රෝපණය

ජය ශ්‍රී මහා බෝධිය බෞද්ධයන්ගේ අතිශය වන්දනා මානයට පත් අති...
Read More

සපිරිකර සහිත මහා දානමය පිංකම

2016 දෙසැම්බර් 16 වැනි දින මේ මහා දානමය පුණ්‍ය කර්මය...
Read More

පින්සාර සැන්දෑව

දිවයිනපුරා විසිරී තිබෙන වැඩිහිටි නිවාස,“වැඩිහිටි භාවනා යෝගාශ්‍රම” බවට පත්කිරීමේ මහා...
Read More

වස් පිංකම් මාලාව (2017)

කඨිින පිංකම ලුම්බිණිය, නේපාලය - 2017 ලුම්බිණිය (සංස්කෘත: लुम्बिनी, "මනහර")...
Read More

වස් පිංකම් මාලාව (2018)

වැඩිහිටි යෝගාශ්‍රම දෙමව්පියන් සම්බන්ද කරගනිමින් බුදුදහමට අනුව චේතනාව කර්මයට මුල්...
Read More

දසත ගලන දහම් ගඟුල

දහම් කරුණු ඇතුලත් CD තැටි, සහ Pendrives පූජා කිරීම ජාතික...
Read More

සාමනේර භාවනා වැඩසටහන

සසුන්කෙත පොඹයන හෙරණ කැකුළු බුදු සසුනේ අමිල පහන කසාවතයි.”උතුම් බුදු...
Read More

සියල් සපිරි අටපිරිකර

අටපිරිකර පූජාකිරීම යනු, අට මහා කුසල් වලින් ප්‍රමුඛතම ස්ථානය ගත්තාවූ...
Read More

වන්දනා කුසුම් හා සිසිල් පැන් පූජා

සෑම පුන් පොහෝ දිනකම බුද්ධගයා මල් දන්සල සෑම මසකම පුන්...
Read More

පළමු ප්‍රාදේශීය භාවනා වැඩමුළුව – වැල්ලවාය

සෑම මසකට වරක් එම ප්‍රදේශයේ ධම්ම පාරමී පදනමේ ලියාපදිංචි වී...
Read More

නෙළුවෙමු පිදුවෙමු බුදු රූ බැතියෙන්

පසු ගිය ඉල් මස 9 දින ධම්ම පාරමී අපට සුවිශේසී...
Read More
ප්‍රතිපත්ති පූජා

කාලේන ධම්ම සවනං

අප තිලෝගුරු මුනිදාණන් වහන්සේ දෙසන ලද උතුම් දහමින්, ලෝවැසියන් පෝෂණය...
Read More

සාමනේර භාවනා වැඩසටහන

සසුන්කෙත පොඹයන හෙරණ කැකුළු බුදු සසුනේ අමිල පහන කසාවතයි.”උතුම් බුදු...
Read More

ශීල සමාදාන වැඩසටහන

සෑම මසකම බාන්ස් පෙදෙස “අරණ” පූජා පරිශ්‍රයේ සහ පසළොස්වක පොහොය...
Read More
පින්සාර සැන්දෑව - වැඩිහිටි නිවාස වැඩිහිටි යෝගාශ්‍රම කිරීම

පින්සාර හැන්දෑව

බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචරියාති උච්චරේ අහුණෙය්‍යාච පුත්තා නං පජාය අනුකම්පකා ලෝකයෙහි ඇත්ත...
Read More

මකුටාරාම බුරුම විහාරස්ථානය සඳහා වියළි අහාර හා එළවළු ලබාදීම

බුරුම ජාතික මීට වසර ගණනාවකට ප‍්‍රථම ලංකාවට වැඩමවා වදාළ අති...
Read More

පින්සාර සැන්දෑව

වැඩිහිටි නිවාසයන්ට ඒමට සිදු වූ හේතුව ජීවිතයේ යහපතට හරවා ගැනීමෙන්...
Read More

“කිරිපිඬු” පූජෝපහාරය –

සියළු දෙව් මිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ වූ අප තථාගත ගෞතම සම්මා...
Read More

මාසික දන්වැට

ඒ අප්‍රමාන ගුණ ඇති බුද්ධ පුත්‍රයන්වහන්සේලා අප ආධ්‍යාත්මික නිඛේතනය හෙවත්...
Read More

තිර රෙදි පූජාව

කුණු දූලි වැදීමෙන් අපිරිසිදු විය හැකි පිළිම වහන්සේ තිර රෙදි...
Read More

භාවනා මෙට්ට පූජාව

වැඩිහිටි යෝගාශ්‍රම වල සිටින වැඩිහිටි භාවනා යෝගීන් උදෙසා  භාවනා මෙට්ට...
Read More

බුද්ධ පූජා කට්ටල පූජාව

වැඩිහිටි යෝගාශ්‍රම සදහා බුද්ධපූජා කට්ටල බෙදා දීම  Previous Next
Read More

ශ්‍රී මහා බෝ වන්දනා බෝධි රෝපණය

ජය ශ්‍රී මහා බෝධිය බෞද්ධයන්ගේ අතිශය වන්දනා මානයට පත් අති...
Read More

සපිරිකර සහිත මහා දානමය පිංකම

2016 දෙසැම්බර් 16 වැනි දින මේ මහා දානමය පුණ්‍ය කර්මය...
Read More

පින්සාර සැන්දෑව

දිවයිනපුරා විසිරී තිබෙන වැඩිහිටි නිවාස,“වැඩිහිටි භාවනා යෝගාශ්‍රම” බවට පත්කිරීමේ මහා...
Read More

වස් පිංකම් මාලාව (2017)

කඨිින පිංකම ලුම්බිණිය, නේපාලය - 2017 ලුම්බිණිය (සංස්කෘත: लुम्बिनी, "මනහර")...
Read More

වස් පිංකම් මාලාව (2018)

වැඩිහිටි යෝගාශ්‍රම දෙමව්පියන් සම්බන්ද කරගනිමින් බුදුදහමට අනුව චේතනාව කර්මයට මුල්...
Read More

දසත ගලන දහම් ගඟුල

දහම් කරුණු ඇතුලත් CD තැටි, සහ Pendrives පූජා කිරීම ජාතික...
Read More

සියල් සපිරි අටපිරිකර

අටපිරිකර පූජාකිරීම යනු, අට මහා කුසල් වලින් ප්‍රමුඛතම ස්ථානය ගත්තාවූ...
Read More

වන්දනා කුසුම් හා සිසිල් පැන් පූජා

සෑම පුන් පොහෝ දිනකම බුද්ධගයා මල් දන්සල සෑම මසකම පුන්...
Read More

නෙළුවෙමු පිදුවෙමු බුදු රූ බැතියෙන්

පසු ගිය ඉල් මස 9 දින ධම්ම පාරමී අපට සුවිශේසී...
Read More

බෞද්ධ පොත් පත් හා සඟරා එකතුව

“අරණ” මාසික ධර්ම දේශනා

වීඩියෝ
ඕඩියෝ

විමසීම්

47/4,
G.H. පෙරේරා මාවත, රත්තනපිටිය, බොරලැස්ගමුව

(+94) 011 219 8366
dhamsuwa@dhammaparami.lk
011 219 8366

Mon-Fri: 8:30 - 5:00