"දහම සොයන දහම දකින - මගේ නොවන අපේ ගමන"
“ධම්ම පාරමී” පිං පෙරහැර
යම් සිතක හටගත් යහපත් සිතුවිල්ලක්,යහපත් ලෙස ක්‍රියාවට නංවමින් 100% ක්ම ශ්‍රී ලාංකික සංවිධානයන් විලස “ධම්ම පාරමී” සංවිධානය සමාජගත වන්නේ, කිසිඳු ලාභ ප්‍රයෝජනයක් හුදු බලාපොරොත්තුවක් හෝ නොමැති, පිවිතුරු වේතනාව පෙරදැරි කරගෙන වීමම, එහි සාර්ථකත්වයේ අඩිතාලමයි. එම සාර්ථකත්වය තුල ගැබ්ව පවතින තවත් “සුවිශේෂී කරුණු කිහිපයක්” පහත සඳහන් පරිදි වේ.
ධම්ම පාරමී පදනමේ හිමිකාරත්වය දරන්නට කිසිදු අයිතිකාරයෙක් නොමැති වීම, ඒ වගේම සභාපති, ලේකම් හෝ භාණ්ඩාගාරික වැනි ගරු තනතුරු, “ධම්ම පාරමී” සංවිධානයට අයත් නොවීමම, එහි පළමු සුවිශේෂී ලක්ෂණයි. කරුණු එසේ නම් නිසි නායකත්වයක් ලැබෙන්නේ කෙසේද ? ධම්ම පාරමී පදනමෙහි සියලූම සාමාජිකයින් සම දායක දායිකාවන් වන අතර, පත්වන්නා වූ “අනුශාසක දායක මණ්ඩලය” මගින් වරින්වර, එක් එක් සම දායක දායිකාවන්හට රාජකාරීන් පැවරීම සිදු කරනු ලැබේ.
“ධම්ම පාරමී” සංවිධානය පවත්වාගෙන යනු ලබන්නේ, දහඩිය මහන්සියෙන් සාධාරණ ලෙස උපයා ගත්, පිරිසිඳු මුදලින් ගොඩනගාගත් අරමුදලකින් වන අතර, ඒ සඳහා දේශීය හෝ විදේශීය කිසිඳු බාහිර පාර්ශවයකින් කිසිඳු මුදලක් හෝ කිසිඳු අමුද්‍රව්‍යයක් භාර ගැනීමට “ධම්ම පාරමී” සංවිධානයේ ව්‍යවස්ථාවට අනුව කිසිඳු අවසරයක් නොමැත.
“ධම්ම පාරමී” සංවිධානය මේ ධනය, ශ්‍රමය කාලය වැයකරන්නේ ඔවුනගේ නෑයන් හෝ මිතුරන් හෝ දන්නා අය වෙනුවෙන් නොව, ජිවිතේ කිසිදු දවසක හමුවී නොමැති, ඔවුන් හා කිසිම සම්බන්ධයක් නොමැති අසරණයින් වෙනුවෙන් සඳහාම වීම මෙහිදී සුවිශේෂයි. එසේම, සත්‍ය වශයෙන්ම උපකාරයක් අවශ්‍ය කාහටද, එම පුද්ගලයා එම සමාජ කොට්ඨාශය අදාළ උපකාරය යදින්නට ප්‍රථම, ඔවුන්ගේ දෙපා අභියසටම ගොස් එම උපකාරය ඒ ශක්තිය ලබාදීම, “ධම්ම පාරමී” සංවිධානයනයෙහි ප්‍රධාන අභිප්‍රාය වේ.
මෙසේ නිහඩ, ලක්ෂ සංඛ්‍යාත අසරණ ජනී ජනයා හට අධ්‍යාත්මික සැනසුම ලබාදීමට “ධම්ම පාරමී” පදනම සමත් වුවද, ඒ ලබාදුන් සතුට සැනසුම සදාකාලිකද? නොමැත. “ධම්ම පාරමී” පදනම මේ හැම ක්‍රියාකාරකමක්ම අනිත්‍ය බව තේරුම් ගෙන තිබෙන අතරම, මේ අනිත්‍ය භාවය මැනවින් ලෝකයා ඉදිරියට රැගෙන එන්නේ බුදු දහම බවත් තේරුම් ගෙන අවසානය. එබැවින්, බුදු දහමේ අධ්‍යාත්මය මැනවින් සමාජගත කිරීමේ කර්තව්‍ය සඳහාම “ධම්ම පාරමී” නමින් ඒ මහා යෝධ සංවිධානය 2016 ජනවාරි මස 19 වන දින සුභ මොහොතින් ආරම්භ කරනු ලැබූහ.
මෙසේ නිහඩ, ලක්ෂ සංඛ්‍යාත අසරණ ජනී ජනයා හට අධ්‍යාත්මික සැනසුම ලබාදීමට “ධම්ම පාරමී” පදනම සමත් වුවද, ඒ ලබාදුන් සතුට සැනසුම සදාකාලිකද? නොමැත. “ධම්ම පාරමී” පදනම මේ හැම ක්‍රියාකාරකමක්ම අනිත්‍ය බව තේරුම් ගෙන තිබෙන අතරම, මේ අනිත්‍ය භාවය මැනවින් ලෝකයා ඉදිරියට රැගෙන එන්නේ බුදු දහම බවත් තේරුම් ගෙන අවසානය. එබැවින්, බුදු දහමේ අධ්‍යාත්මය මැනවින් සමාජගත කිරීමේ කර්තව්‍ය සඳහාම “ධම්ම පාරමී” නමින් ඒ මහා යෝධ සංවිධානය 2016 ජනවාරි මස 19 වන දින සුභ මොහොතින් ආරම්භ කරනු ලැබූහ.
විශේෂාංග
“ධම්ම පාරමී” වැඩසටහන් හා ක්‍රියාකාරකම්
විශ්ව පාරමී ජාතික වැඩසටහන්
Latest Post
නවවන සීමාමාලකය- බැදිගම
සීමාමාලකය – අරංකැලේ ආරණ්‍ය සේනාසනයේ
සත්වන සීමාමාලකය
ගල්දූව
පළමු සීමාමාලකය
නාත්තන්ඩිය
දෙවන සීමාමාලකය
විල්ගම්වෙහෙර
සයවන සීමාමාලකය
කලවාන
සිව්වන සීමාමාලකය
ඇත්දළගල
පස්වන සීමාමාලකය
කැකිරාව
තෙවන සීමාමාලකය
සේරුවිල
ප්‍රාදේශීය භාවනා වැඩසටහන
සිව්වන ප්‍රාදේශීය භාවනා වැඩමුළුව – ඉපලෝගම
සෑම මසකට වරක් එම ප්‍රදේශයේ ධම්ම පාරමී පදනමේ ලියාපදිංචි වී සිටින වැඩිහිටි… Read more >>සත්වන ප්‍රාදේශීය භාවනා වැඩමුළුව – පින්නගොඩ
සෑම මසකට වරක් එම ප්‍රදේශයේ ධම්ම පාරමී පදනමේ ලියාපදිංචි වී සිටින වැඩිහිටි… Read more >>අටවන ප්‍රාදේශීය භාවනා වැඩමුළුව – මාවනැල්ල
සිත, සමථ විදර්ශනා විෂයෙහි ඒකාග්ර කරවීම පිණිස රුකුලක් වෙමින් ධම්ම පාරමී විසින්… Read more >>අති පූජ්‍ය Luang Ta Narongsak ස්වාමින්වහන්සේ ශ්‍රී ලංකාවට වැඩමවීම
පස්වන ප්‍රාදේශීය භාවනා වැඩමුළුව – නිකවැරටිය
සිව්වන ප්‍රාදේශීය භාවනා වැඩමුළුව – ඉපලෝගම
සත්වන ප්‍රාදේශීය භාවනා වැඩමුළුව – පින්නගොඩ
අටවන ප්‍රාදේශීය භාවනා වැඩමුළුව – මාවනැල්ල
හයවන ප්‍රාදේශීය භාවනා වැඩසටහන-ඌරුගස්මංහන්දිය
පින්සාර හැන්දෑව
මකුටාරාම බුරුම විහාරස්ථානය සඳහා වියළි අහාර හා එළවළු ලබාදීම
තෙවන ප්‍රාදේශීය භාවනා වැඩමුළුව – නාඋල
දෙවන ප්‍රාදේශීය භාවනා වැඩමුළුව – වාරියපොළ
ශ්‍රී මහා බෝ වන්දනා බෝධි රෝපණය
පින්සාර සැන්දෑව
වස් පිංකම් මාලාව (2017)
වස් පිංකම් මාලාව (2018)
සාමනේර භාවනා වැඩසටහන
සියල් සපිරි අටපිරිකර
පළමු ප්‍රාදේශීය භාවනා වැඩමුළුව – වැල්ලවාය
ප්‍රතිපත්ති පූජා
සාමනේර භාවනා වැඩසටහන
පින්සාර සැන්දෑව - වැඩිහිටි නිවාස වැඩිහිටි යෝගාශ්‍රම කිරීම
පින්සාර හැන්දෑව
මකුටාරාම බුරුම විහාරස්ථානය සඳහා වියළි අහාර හා එළවළු ලබාදීම
ශ්‍රී මහා බෝ වන්දනා බෝධි රෝපණය
පින්සාර සැන්දෑව
වස් පිංකම් මාලාව (2017)
වස් පිංකම් මාලාව (2018)
සියල් සපිරි අටපිරිකර
බෞද්ධ පොත් පත් හා සඟරා එකතුව
ධර්ම දේශනා
විමසීම්
47/4,
G.H. පෙරේරා මාවත, රත්තනපිටිය, බොරලැස්ගමුව
(+94) 011 219 8366
dhamsuwa@dhammaparami.lk
011 219 8366
Mon-Fri: 8:30 - 5:00